ව්‍යාපෘති

කටුබැද්ද වඩු කර්මාන්ත ව්‍යාපෘතිය පළාත් මට්ටමින් පවත්වන්නා වූ මූලික වඩු කර්මාන්ත පුහුණුව සමත් සිසුන් 80 ක් සදහා එක් අවුරුදු උසස් යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු පාඨමාළාවක් කටුබැද්ද වඩු කර්මාන්ත ව්‍යාපෘතිය මගන් සපයනු ලබයි මෙයට අමතරව දේශිය සහ විදෙශිය වෙළදපල සදහා වූ ඉතා උසස් තත්වයේ නානාවිද ගෘහ භාණ්ඩ නිෂ්පාදනයද මෙමගින් සිදුකරනු ලබයි

කළාත්මක අත්යන්ත්‍ර පේෂකරම ව්‍යාපෘතිය - පොල්ගොල්ල

අත්යන්ත්‍ර පේෂකරම නිෂ්පාදයෙහි යෙදීසිටින්නන් සදහා අවශ්‍ය පුහුණු කටයුතු ලබාදෙමින් ඉතා උසස් තත්වයේ සාරි ඇද ඇතිරිලි සහ තිරරෙදි වැනි අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය කරන්නාවු රාජ්‍ය ආයතනයකි

පිගන් කර්මාන්ත ව්‍යාපෘතිය - වරාගොඩ

වරාගොඩ පිගන් කර්මාන්ත ව්‍යාපෘතිය පිගන් සහ මැටි ආශ්‍රිත නිෂ්පාදන වෙළදපලට ඉදිරිපත් කරන සහ එම නිෂ්පාදන සදහා අවශ්‍ය උසස් පුහුණු පාඨමාළා පවත්වන ආයතනයකි

ඛෙල්ජියම් බීරඵ ලේස් ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාව සහ ඛෙල්ජියම අතර ඇති වෙළද ගිවිසුමක් යටතේ බීරඵ ලේස් නිෂ්පාදන ව්‍යාපෘතියක් මාළිගාවත්ත දික්වැල්ල කෝටිටගොඩ සහ මාවැල්ල යන ස්ථානවල ආරම්භකර ඇත. කාන්තාවන් 115 දෙනෙකු මෙම ව්‍යාපෘතියෙහි රැකියාව කරනු ලබයි.

ව්‍යාපෘති        
කළමනාකරු   වඩුවැඩ ව්‍යාපෘතිය කටුබැද්ද, 282, ගාළු පාර, කටුබැද්ද, මොරටුව. 011-2605638
කළමනාකරු
  ගුවන් සේවාවන්ට අදාල රෙදි පිලි සැපයුම් ව්‍යාපෘතිය පොල්ගොල්ල.  
081-7494645
කළමනාකරු
  පිඟන් කර්මාන්ත ව්‍යාපෘතිය වරාගොඩ, නො.739, වරාගොඩ පාර, ගල්බොරැල්ල, කැළණිය.   011-2911016