අපේ ශක්තිය

අපේ දැක්ම

උද්යෝගිමත් අලෙවිකරණ ක්‍රියාවලියක් තුළින් සෞභාග්‍යමත් ශිල්ප කාර්මික ප්‍රජාවක් බිහිකිරිම.

මෙහෙවර

කාර්මික ශිල්පීන්ගේ පාරම්පරික දක්ෂතා ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ආර්ථික වශයෙන් සාධනීය වූත් සමාජීය වශයෙන් අනුග්‍රහපූර්වක වූත් අලෙවි සංවිධානයක් ගොඩනගා ජාතික උරුමයේ අවියෝජනීය අංශයක් වන ශිල්ප කර්මාන්ත සුරක්ෂිත කිරීමට දායක වීම.